ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

14469519_677576772409087_342400154417143118_n 4-2


Check Also

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්

  දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් …

One comment

  1. සාංචිආරච්චි

    මරාගේ කොල්ලෙක්ද ගෙනත් තියෙන්නේ. උන් මේ වගේ වැඩවලට දස්සයිනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super