තත්පර 10න් ටයි ගැටයක් දාගන්නේ මෙහෙමයි

ටයි ගැටයක් දාගන්න ඉගෙන ගන්නවාට හෝ කියලා දෙනවාට වඩා ලේසියිද කොහෙද ගලෙන් පට්ටයක් අරගෙන කැස්බෑවාට විය සිදුරෙන් අහස පෙන්වන එක. කොච්චර ගැට ගැහුවත් එක්කො හරියට එන්නෙ නෑ. ඉතින් බෙල්ලෙ වැලදාගන්නවා මිසක් ඒක හරියට දාගන්න තේරෙන්නෙ ම නෑ. ඒත් මේ වීඩියෝවේ ඉතාම කෙටි කාලයකින් වෙනත් කෙනෙකුට වුණත් ටයි ගැටය සකසා දිය හැකි පරිද්දෙන් ම එය විස්තර කොට දෙනවා.

Check Also

2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව

  2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super