සුපිරි ගායන ශිල්පී සනුක වික්‍රමසිංහගේ තනියට සනුකගේ ජිවිතයට එකතු වුන අකුත්ම කෙනා

සනුක වික්‍රමසිංහ යනු අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගායකයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතණුවන් වන අතර, අද වන විට සනුක තම දක්ෂතාවය හා හැකියාව තුලින් ලොවක් දන්නා තරුවක් බවට පත්ව ඇත. එම සාර්ථකත්වය හමුවේ ළඟකදි දවසක සනුකගෙ ජීවිතේට අලුත් අමුත්තෙක් එකතු වුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි BMW Car එකක්. ඉතින් සනුකගෙ ඒ සාර්ථකත්වය වෙනුවෙන් සංගීත කේෂ්ත්‍රයේ සිටින තවත් තරුවක් වුන ලහිරු පෙරේරා පසුගිය දිනක ඉන්ස්ටගම් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සනුකගෙ සාර්ථකත්වයට සුභ පැතුවෙ මෙහෙමයි

sanuka

Check Also

ලොව හෙල්ලූ මිනිසෙක්මරණ මංචකයේදී කී කතාව

ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super