හදිස්සියේම එලිය වුනු නෙලුම් කුළුණ (Photos)

නෙලුම් කුළුණ (Lotus Tower Colombo), දකුණු ආසියාවේ උසම ඉදිකිරිම. මෙම ඉදිකිරිම මුළු ලංකාවේම කතා බහට ලක්වූ ඉදිකිරීමක්.

අද (25) කොළඹ අවට අයට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවුණා. ඒ තමා හදිස්සියේම නෙලුම් කුළුණ දිශාවෙන් ආලෝකයක් දිස්වීම. අද මෙම දැවැන්ත ඉදිකිරීමේ නෙලුම් පත්‍ර ආලෝකවත් වුනා. හැබැයි මෙම ආලෝකය කොළඹට විශේෂ පණිවිඩයක් ගෙන අවා. නුදුරේදීම අපට මෙම නෙලුම් කුළුණේ සුන්දරත්වය නැරඹීමට ලැබෙන බව.

Check Also

වයසින් වැඩි ගෑල්ලමයෙක්ට ආදරේ කරන්න හිතනවා නං අනිවා මේ කරුණු 7 කියවලා ඉන්න

ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super