ජොලි

Skinny Jeans අඳිනවා නම් මේ වැරදි කරන්න එපා

Skinny Jeans කියන්නේ වර්තමානය වන විට කාන්තාවන් අතර බහුල වශයෙන් ජනප්‍රිය වුනු විලාසිතාවක්. ඇත්තටම මේ හැම විලාසිතාවක්ම අප වැනි ආසියාතික රටවල් වලට පැමිණීමට පෙර යුරෝපා රටවල් වල ජනප්‍රිය වුනු විලාසිතා. එවැනි ඇතැම් විලාසිතා ලංකාව වැනි රටවල් වල භාවිතා වෙද්දී බොහෝ දෙනෙක් එම විලාසිතාව නිවැරදිවම හඳුනාගත් බවක් පේන්නේ නැහැ. මේ විදියට Skinny Jeans අඳින බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසා සිදු කරන වැරදි …

Read More »

ඔයාටත් ඕනිද Happy Family Life එකක් ගත කරන්න

පවුල් ජිවිතයක් සතුටින් ගත කරන්න ගොඩක් විධි තියෙනවා. ඒවා වලින් පුංචි tips 3ක් තමා අද අපි ඔයාල එක්ක බෙදා ගන්න යන්නේ.. 1. රාජකාරි ජීවිතයයි ගෙදර ජීවිතයයි සමබර කර ගන්න ඇත්තටම එක කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා පොඩ්ඩක් එකට try කලොත්, ඔයාගේ පවුල් සම්බන්දතාවයේ වෙනසක් ඔයා අත්දකියි… ඒක නිසා, office එකේ වගකීම් වගේම පවුල වෙනුවෙන් කෙරෙන්න ඕනි වගකීම් …

Read More »

පිරිමි වැඩියෙන්ම ආස කරන්නේ කාන්තාවන්ගේ මේ දේවල් වලට

කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි. නමුත් ඒ දේ හැමවිටම සත්‍ය වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි තමන් ජීවිත කාලයම ගත කරන්න සිටින කාන්තාවගෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ගතිගුණයි. මෙම ලිපියෙන් කියවෙන්නේ පිරිමියෙක් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි. 01. සැහැල්ලු බව සමහර කාන්තාවන් සිටිනවා හැම දෙයක් ගැනම හිතන්නේ බොහොම බරපතළව. මේ අයට කිසිම වැඩක් පහසුවෙන් …

Read More »

ලොව හෙල්ලූ මිනිසෙක්මරණ මංචකයේදී කී කතාව

ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.   ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු …

Read More »

වැඩි වියදම් නොකර වෙඩිමක් ගන්න

ලංකාවේ විදියට නං අඩුම ගාණේ ලස්ස කීපයක් කුඩුවෙනවාමනේ. ඒ කියන්නේ ලෝන් ගහලා, අතමාරු අරගෙන, ඉඩකඩං උගස් තියලා තමයි දවසක නැත්නම් දවස් දෙකක වෙඩින් ආතල් එක ගන්න වෙන්නේ. හැබැයි ජීවිතේ සතු‍ටුම අවස්ථාව වෙනුවෙන් කියලා ලක්ෂ ගණන් පුච්චන්නම ඕනද? ඊට වඩා බොහොම අඩුවෙන් වියදම් කරලා, ලස්සනට, එන මිනිස්සුන්ගේ හිත් සතු‍ටු වෙන්නත් එක්ක වෙඩිමක් ගන්න බැරිද? ඇත්තම කිව්වොත් බැරි නෑ. හැබැයි සකසුරුවම් වෙඩිමක් …

Read More »

කාලයක් ආදරේ කරපු කෙනෙක් පස්සෙ කාලෙක දැක්කොත් මොනවද කරන්න පුලුවන් දේවල්

මේක පුංචි රටක් මචන්. අර ගහට ගහක් මොර‍ටුවේ හම්බුවෙනවා වගේ පරණ යාලු මිත්‍රයෙක් වුනත්, පරණ තරහකාරයෙක් වුනත් කාලෙකට පස්සේ ඔය අතරමගකදී ඇවිත් මූණේ හැප්පෙන්න පුලුවන්. හරි ඒව නං අවුලක් නෑ කියමුකෝ. පරණ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි මෙහෙම මුණගැහුනොත්? මුලින්ම දැනෙන්නේ පුදුමයක්. ඉන් පස්සේ හිතට පවන් ගහනවා වගේ සතුටක්. හැබැයි ඒ මරාගෙන, කා ගන්නෙ නැතුව ලව් එක ඉවර වුණා නං තමයි. …

Read More »

තමන්ට ගැලපෙන කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව හොයාගන්න ලංකාවේ තැන් 7 ක්

දැන් ඔය ආදරේ වේදනාවන්ට වඩා හුදෙකලාව මට සැපයි කියනා තනිකඩ කෙල්ලො කොල්ලො ටෝක්ස් දුන්නට ඇත්තටම අපි ඕන කෙනෙක් කැමතියි අපිට ආදරේ කරන, දුක සැප බෙදාගන්න කෙනෙක් ලඟින් ඉන්නවට. හැබැයි ඉතින් එහෙම කෙල්ලන්ව කොල්ලන්ව දෙල්කඳ පොළේ විකුණන්න නැහැනේ මචං. (පොළට එලෝලු ගන්න එක නංකියෙක්ව අය්යෙක්ව අඳුනගන්න එක වෙනම වැඩක්). හැබැයි ඉතින් ලංකාවේ එහෙම කෙල්ලෙක්ව කොල්ලෙක්ව මුණගැහෙන්න තැන් තියෙනවා. තමන් ජෙනුයින් නං …

Read More »

වයසින් වැඩි ගෑල්ලමයෙක්ට ආදරේ කරන්න හිතනවා නං අනිවා මේ කරුණු 7 කියවලා ඉන්න

ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා මල්ලි ලව් එකක් කිව්ව ගමන් ලව් කරන වයසේ ඉන්න හරි, ඒ වයස පාස් කරපු හරි බල්ලෙක් පූසෙක්ට වුනත් තේරෙනවා මොකක්ද මේ එන්න හදන ටොපික්ස් එක කියලා. සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදායට අනුව ලව් කළත්, කසාද බැන්දත් කෙල්ල කොල්ලට වඩා බාල වෙන්ඩ ඕනේ. ඒ හින්දම වෙන්න ඇති තාමත් …

Read More »

ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්.

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා. අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා : මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්. ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis …

Read More »

කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න නිළ වෙබ් පිටුවක් Arimac Lanka අායතනය මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 ( හෙට දිනයේ ) වෙනිදා සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.com වෙබ් පිටුව හරහා ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව උදාවෙනවා. මෙම වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ වින්ඩොස් සංස්කරණය …

Read More »

Watch Dragon ball super