උරුමයන්

ලොක්නස් විලේ සැගවුනු අභිරහස් සත්වයා..

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි .පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා …

Read More »

ක්ලියෝපැට්‍රා….

ඊජිප්තුවේ අවසන් රැජිණ වූ ක්ලියෝපැට්‍රා ලෝක ඉතිහාසයේ ජීවත් වූ සුප්‍රසිද්ධම රැජිණක් වනවා. ක්‍රි.පූ. 69 දී උපන් ඇය ක්‍රි.පූ. 30 දී සිය දිවි නසාගත් බව පැවසෙයි. රෝමයේ ජුලියස් සීසර් සහ මාර්ක් ඇන්තනි සමඟ ඇගේ වූ සම්බන්ධතා හේතුවෙන් ක්ලියෝපැට්‍රා ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා. ටොලමි රාජ වංශය​ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සෙනවියකු වූ ටොලමි, ක්‍රි.පූ. 323 දී සිදු වූ ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසුව …

Read More »

රජ කාලේ සිංහල ප්‍රභූන් පිටුවහල් කල ලස්සන මුරුසි දිවයින

අපි දැනට නම් අපේ රටේ මහ ජාතිය තමයි පස්සෙ කොයි කොහොම වෙයිද දන්නෙ නෑ ..අපේ සිංහලයො සුලු ජාතියක්විදියට ඉන්න රටවලුත් තියනව බොහෝම සුලු වශයෙන් ඉන්න එක රටක් තියනව.ඒ තමයි මුරුසි දිවයින.. මේක තියන්නෙ ඉන්දියානු සාගරේ,අප්‍රිකානු මහාද්වීපයට අයත් රටක් විදියට..මැඩගස්කර් දූපතට අසල්වාසීව,සීශේල්ස් රොඩ්‍රිග්ස් කියන කුඩා දූපත් පෙලට තමයි පිහිටල තියන්නෙ   මම මේ දූපතේ කාලයක් සේවය කලා 2008-2009 කාලෙ හැමෝම දන්න …

Read More »

වයසින් වැඩි ගෑල්ලමයෙක්ට ආදරේ කරන්න හිතනවා නං අනිවා මේ කරුණු 7 කියවලා ඉන්න

ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා මල්ලි ලව් එකක් කිව්ව ගමන් ලව් කරන වයසේ ඉන්න හරි, ඒ වයස පාස් කරපු හරි බල්ලෙක් පූසෙක්ට වුනත් තේරෙනවා මොකක්ද මේ එන්න හදන ටොපික්ස් එක කියලා. සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදායට අනුව ලව් කළත්, කසාද බැන්දත් කෙල්ල කොල්ලට වඩා බාල වෙන්ඩ ඕනේ. ඒ හින්දම වෙන්න ඇති තාමත් …

Read More »

2017 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

අප්‍රේල් 14දා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන මොහොතේ ලංකා කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයන් මේ අයුරින් වේ. කේතු ලග්නයේද, රාහු 7ද, කුම්භ 4 සහ ලග්නාධිපති ශනි අයස්ථානයේද, බ්‍රහස්පති අටවැන්නේද සිටී. යෝගකාරක සිකුරු උච්චයි. කෙසේ වුවත් කේතු ලග්නයේ රාහු හත්වැන්නේ සිටීම එතරම්ම සුබදායක පිහිටීමක් නොවේ. ලබන්නා වූ මෙම වර්ෂය තුළ යම් යම් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ කටයුතු කළ යුතු අතර උත්සාහය සහ …

Read More »

සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.

ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි. අපි ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න මේ ඇප් එකෙන් පුලුවන්. මෙහි ඇති එක් සුවිශේෂ කාරණයක් නම් සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණයකර තිබීමයි. …

Read More »

ඇල්ල බලන්න යමු

ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්‍රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල.. මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව …

Read More »

කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න නිළ වෙබ් පිටුවක් Arimac Lanka අායතනය මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 ( හෙට දිනයේ ) වෙනිදා සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.com වෙබ් පිටුව හරහා ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව උදාවෙනවා. මෙම වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ වින්ඩොස් සංස්කරණය …

Read More »

දඹුල්ල

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 – 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ . ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර …

Read More »

ඔබ හට කවදාවත් එහෙම දෙයක් ගැන අහලා නැහැ ලෝකයේ දර්ශනීය පුදුම 7

අප සියලු දෙනාම කොලෝසියම් , චීන මහා ප්රාකාරය හෝ ටාජ් මහල් වැනි සුප්රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ දන්නවා. නමුත් වෙනත් මහා  පෞරාණික ගොඩනැගිලි වැනි සුන්දර පුදුම සහගත ස්ථාන බොහෝ සංචාරකයන් පවා අසා නැත. අද අපි ඔබට  Quora සඟරාව විසින් සිදුකළ සමීක්ෂණයක් මඟින් ලෝකයේ අඩු ප්‍රසිද්ධියක් ලබාඇති ගෘහ නිර්මාණ හා  සලකුණු පිළිබද විස්තර ඔබත් සමඟ බෙදාහදා ගැනීමට කැමතියි. Djenné මහා පල්ලිය – …

Read More »

Watch Dragon ball super