වෙනත්

2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව

  2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර එකම මාසයක පොහොයවල් දෙකක් යෙදන මාස 3ක් තිබෙනවා.   ජනවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස වල පොහොයවල් මාසයේ මුල සහ අග යෙදී තිබෙනවා.   මෙවර වෙසක් උත්සවය යෙදී තිබෙන්නේත් අප්‍රේල් මාසයේ වීම විශේෂයක්.     මේ අනුව ලබන වර්ෂය සඳහා විශේෂ බැංකු නිවාඩු හැර නිවාඩු …

Read More »

සාරංගගේ විවාහය දෙදරා යෑමට සෑබැ හේතුව සාරංගගේ මව පළමු වරට මාධ්‍යට හෙළි කරයි

තිලකා රණසිංහ කියන්නේ දක්ෂ නිවේදිකාවක්. ඒවගේම ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ ආදරණීය මව. ඇයගේ සැමියා ගායකයෙක්. ඒ ඔබ කව්රුත් ආදරය කරන නාරද දිසාසේකර. ඒත් ඔහු කාලයත් මග තම පවුලෙන් ඈත් වනවා. ඉතින් මේ හැමදේ ගැනම තිලකා රණසිංහ සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේවිදිහට තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය …

Read More »

සුපිරි ගායන ශිල්පී සනුක වික්‍රමසිංහගේ තනියට සනුකගේ ජිවිතයට එකතු වුන අකුත්ම කෙනා

සනුක වික්‍රමසිංහ යනු අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගායකයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතණුවන් වන අතර, අද වන විට සනුක තම දක්ෂතාවය හා හැකියාව තුලින් ලොවක් දන්නා තරුවක් බවට පත්ව ඇත. එම සාර්ථකත්වය හමුවේ ළඟකදි දවසක සනුකගෙ ජීවිතේට අලුත් අමුත්තෙක් එකතු වුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි BMW Car එකක්. ඉතින් සනුකගෙ ඒ සාර්ථකත්වය වෙනුවෙන් සංගීත කේෂ්ත්‍රයේ සිටින තවත් තරුවක් වුන ලහිරු …

Read More »

ලොව හෙල්ලූ මිනිසෙක්මරණ මංචකයේදී කී කතාව

ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.   ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු …

Read More »

පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු

බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දියණියන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යෑයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. නමුත් දියණියකට මවක්‌ වීමට නීරෝගී තරුණයකු ද සිටිය යුතුය. එබැවින් දියණියන් ගැන පමණක්‌ නොව පිරිමි දරුවන් ගැනද විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. වර්තමානයේ විවාහක අඹු සැමියන් අතර දරුඵල නොමැතිවීමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ සැමියා තුළින් සරුබීජ …

Read More »

තහනම් ආදරයකට හිත ඇදෙන නාරි දේහ ලක්‍ෂණ

ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය. ස්‌වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක්‌ බලන්නාහුය. මෙවැන්නන් අතර ස්‌වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි. ඊට හේතුව ඔවුන් තුළ ඇති ලඡ්ජාශීලී බව විය හැක. කුලෑටි බවද ඇත. සිතැඟි එක …

Read More »

වැඩි වියදම් නොකර වෙඩිමක් ගන්න

ලංකාවේ විදියට නං අඩුම ගාණේ ලස්ස කීපයක් කුඩුවෙනවාමනේ. ඒ කියන්නේ ලෝන් ගහලා, අතමාරු අරගෙන, ඉඩකඩං උගස් තියලා තමයි දවසක නැත්නම් දවස් දෙකක වෙඩින් ආතල් එක ගන්න වෙන්නේ. හැබැයි ජීවිතේ සතු‍ටුම අවස්ථාව වෙනුවෙන් කියලා ලක්ෂ ගණන් පුච්චන්නම ඕනද? ඊට වඩා බොහොම අඩුවෙන් වියදම් කරලා, ලස්සනට, එන මිනිස්සුන්ගේ හිත් සතු‍ටු වෙන්නත් එක්ක වෙඩිමක් ගන්න බැරිද? ඇත්තම කිව්වොත් බැරි නෑ. හැබැයි සකසුරුවම් වෙඩිමක් …

Read More »

කාලයක් ආදරේ කරපු කෙනෙක් පස්සෙ කාලෙක දැක්කොත් මොනවද කරන්න පුලුවන් දේවල්

මේක පුංචි රටක් මචන්. අර ගහට ගහක් මොර‍ටුවේ හම්බුවෙනවා වගේ පරණ යාලු මිත්‍රයෙක් වුනත්, පරණ තරහකාරයෙක් වුනත් කාලෙකට පස්සේ ඔය අතරමගකදී ඇවිත් මූණේ හැප්පෙන්න පුලුවන්. හරි ඒව නං අවුලක් නෑ කියමුකෝ. පරණ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි මෙහෙම මුණගැහුනොත්? මුලින්ම දැනෙන්නේ පුදුමයක්. ඉන් පස්සේ හිතට පවන් ගහනවා වගේ සතුටක්. හැබැයි ඒ මරාගෙන, කා ගන්නෙ නැතුව ලව් එක ඉවර වුණා නං තමයි. …

Read More »

තමන්ට ගැලපෙන කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව හොයාගන්න ලංකාවේ තැන් 7 ක්

දැන් ඔය ආදරේ වේදනාවන්ට වඩා හුදෙකලාව මට සැපයි කියනා තනිකඩ කෙල්ලො කොල්ලො ටෝක්ස් දුන්නට ඇත්තටම අපි ඕන කෙනෙක් කැමතියි අපිට ආදරේ කරන, දුක සැප බෙදාගන්න කෙනෙක් ලඟින් ඉන්නවට. හැබැයි ඉතින් එහෙම කෙල්ලන්ව කොල්ලන්ව දෙල්කඳ පොළේ විකුණන්න නැහැනේ මචං. (පොළට එලෝලු ගන්න එක නංකියෙක්ව අය්යෙක්ව අඳුනගන්න එක වෙනම වැඩක්). හැබැයි ඉතින් ලංකාවේ එහෙම කෙල්ලෙක්ව කොල්ලෙක්ව මුණගැහෙන්න තැන් තියෙනවා. තමන් ජෙනුයින් නං …

Read More »

වයසින් වැඩි ගෑල්ලමයෙක්ට ආදරේ කරන්න හිතනවා නං අනිවා මේ කරුණු 7 කියවලා ඉන්න

ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා මල්ලි ලව් එකක් කිව්ව ගමන් ලව් කරන වයසේ ඉන්න හරි, ඒ වයස පාස් කරපු හරි බල්ලෙක් පූසෙක්ට වුනත් තේරෙනවා මොකක්ද මේ එන්න හදන ටොපික්ස් එක කියලා. සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදායට අනුව ලව් කළත්, කසාද බැන්දත් කෙල්ල කොල්ලට වඩා බාල වෙන්ඩ ඕනේ. ඒ හින්දම වෙන්න ඇති තාමත් …

Read More »

Watch Dragon ball super