ක්‍රීඩා

නිල් තල්මස් අභියෝගය

මාරාන්තික මෙම පරිඝනක ක්‍රීඩාව ගැන වැඩිහිටි ඔබ දැනුවත්ද ??   අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge ‘නිල් තල්මස් අභියෝගය’ හෝ Blue whale game ‘නිල් තල්මස් තරඟය’ (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි. පසුගිය ජූලි 26 …

Read More »

කංඡායුධ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

භද්‍ර සෙනෙවිගේ ලංකා තරණයට තවත් හෝරා කිහිපයයි තිබෙන්නේ. දැන් කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න නිළ වෙබ් පිටුවක් Arimac Lanka අායතනය මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 ( හෙට දිනයේ ) වෙනිදා සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.com වෙබ් පිටුව හරහා ඔබට ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව උදාවෙනවා. මෙම වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාවේ වින්ඩොස් සංස්කරණය …

Read More »

ක්‍රීඩකයන් ඔවුන් ලබාගන්නා ඔලිම්පික් පදක්කම් හපන්නේ ඇයි කියලා දන්නවා ද ?

ඔබ බොහෝ අවස්ථා වල දැක ඇති ඔලිම්පික් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණය කරන තරඟකරුවන් ඔවුනට හිමි පදක්කම් හපන බව. මේ සිදුවීම අපි නිතරම දකින නිසා එය එතරම් ගණනකට නොගත්තත් මේ පසුපස ඇති සැබෑ අර්ථය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතා බැලුවා ද ? මේ ආකාරයේ ක්‍රියාවක් මුලින්ම දැකගැනීමට හැකිවන්නේ 1991 වසරේ පැවති ඔලිම්පික් උළෙලේදී යි. මිනිසුන් අතීතය සිටම රත්‍රන් වල ප්‍රමිතිය මැනීමට එය සපා …

Read More »

මහේල ස්මිත්ට ගහන්න දාපු Tweet එක

ඔස්ට්‍රේලියාව පළවෙනි පාරට ලංකාවෙන් ටෙස්ට් සීරීස් එකක් වයිට් වොෂ් වෙන්නම කෑව. ලැජ්ජයි තමයි. ඒකත් වැ‍ඩියෙම්ම ස්ටීවන් ස්මිත්ට. ඊට පස්සෙ යාංතං ගාටගෙන ගිහිල්ල ඕවර තුනකුයි විකට් තුනකුයි ඉතුරු තියෙද්දි පළවෙනි වන්ඩේ මැච් එක ගැහුවා. ඒකෙ ගෞරවේ ටීම් එකේ ඔක්කොම එවුං බෙදාගත්තා. ඔන්න ඉතිං පොරත්වයේ සිහින දැකලා අඟහරුවාදා දවල් වෙන්න ඇහැරිලා දෙවනි මැච් එක ගැහුව විතරයි. බඩු පැකට්! ලකුණු අසූගානකින් පරාදයි. ඒකත් …

Read More »

ඔලිම්පික් ගිනි සිළුවේ කතන්දරේ

story of olympic torch

ලොව පළමුවරට ඔලිම්පික් උළෙලක් පැවැත්වූයේ ක්‍රි:පූ 776 දීය. එතැන් පටන් සෑම වසර හතරකට වරක්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවත්වුණා. ඔලිම්පික් හා සැබඳි සුවිශේෂීම දේ තමයි ඔලිම්පික් ගිනි සිළුව. ඔලිම්පික් ගිනි සිළුව දල්වා සෑම ක්‍රීඩකයකුම අනිවාර්යයෙන් අතින් අත යවා ග්‍රීසිය පුරා රැගෙන ගොස් ඔලිම්පියා හි ”හේරා” දෙවඟනට අයත් දේවස්ථානයෙහි අල්තාරයක් මත විශාල තැටියක දැල්වීම සිදුකරනු ලබනවා. එම තැටිය මුළු තරගාවලිය පුරාම දැල්වීමට …

Read More »

Watch Dragon ball super