තාක්ෂනය

කි.මී 378ක් ධාවනය කරන නිසාන් ලීෆ් වෙළෙඳ පොළට

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් (සැතපුම් 235ක්) ධාවනය කළ හැකි නවතම නිසාන් ලීෆ් රථය ඔක්තෝබරයේදී වෙළෙඳ පොළට හඳුන්වාදීමට යයි. කෙසේ වෙතත්,මෙම රථය දැනට වෙළෙඳ පොළේ පෙරමුණ ගෙන සිටින එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ අභිභවා ගොස් නැති බවද වෙළෙඳ …

Read More »

නිල් තල්මස් අභියෝගය

මාරාන්තික මෙම පරිඝනක ක්‍රීඩාව ගැන වැඩිහිටි ඔබ දැනුවත්ද ??   අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge ‘නිල් තල්මස් අභියෝගය’ හෝ Blue whale game ‘නිල් තල්මස් තරඟය’ (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි. පසුගිය ජූලි 26 …

Read More »

iPhone 8 ලබන සතියේ එළියට

The iPhone 8,

Mobile Phone කියන දේ කෑම, බිම තරමටම අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ තත්වේ පෙන්නන දෙයක් විදිහටත් සමහරු Mobile Phone ඉස්සරහට දාගෙන ඉන්නවා. මොන Phone එක පාවිච්චි කරත් ගොඩක් දෙනා එකෙන් කරන්නේ Call ගන්න එකයි, Internet යන එකයි තමයි. ඒ ඇරෙන්න සමහරු Phone පාවිච්චි කරන්නේ තමන්ගේ තත්වේ පෙනන්න. විශේෂයෙන්ම ඔය apple phone ලග තියෙන ගොඩාක් අය එකට …

Read More »

Stock Photo වල Watermark මකන Google ලගෙ tool එක

Online Stock photo වල Watermark ක්ෂණිකව මකන්න පුලුවන් Algorithm එකක් හදන්න Google ආයතනය සමත් වෙලා. මේ project එක කරල තියෙන්නෙ දැනට පින්තූර ආරක්ෂා කරන්න භාවිතා කරන උපක්‍රම බොහොම යල්පැනපු සහ ලේසියෙන්ම මගහරින්න පුලුවන් කියල පෙන්නන්නයි. Watermark එකක් කියන එක අපි හැමෝම දන්නව.ගොඩක් වෙලාවට online stock photos මුදල් ගෙවීමකින් තොරව පාවිච්චි කරන එක නවත්තන්න තමයි මේ උපක්‍රමය භාවිතා කරන්නෙ. මේ ගැන …

Read More »

මොකක්ද මේ Android O….?

android-oreo-google

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් os එක release උනා කියලා. ඒක “OREO” කියලා නම් කරලා තිබුනා.(version 8.0). අපි අද කතා කරමු මේ ඕරියෝ එක ගැන ගොඩක් දේවල්. මේ OREO එකේදි මොනාද ඇවිල්ලා තියෙන අලුත් දේවල්.ඒ වගේම modify වෙලා තියන දේවල් මොනාද කියලා. Google සමාගම මේකෙ Features ගැන කොටස් දෙකක් යටතේ කතා කරනවා. ඒ තමයි Fluid Experiences and Vitals කියන දෙක. අපි ඉස්සෙල්ලාම බලමු …

Read More »

Canon 1300D

නිකොන් D3400 කැමරාව පිළිබඳව විස්තර පලකලසේම ඒහා සමානව වෙළඳපලේ තියන කැනන් කැමරාව ගැනත් විස්තර දක්වන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලා තිබුනා. කැනන් සහ නිකොන් යනු DSLR කැමරා වෙළඳපලේ බොහොම තරඟකාරී ලෙස හැසිරෙන ආයතනයන් දෙකක් බව ඔබ දැනටමත් දන්නවා ඇති ! තම පළමු DSLR කැමරාව ලෙස කැනන් කැමරාවක් මිලදිගන්නට බලාපොරොත්තුවන කෙනෙක්ට මිලට ගත හැකි මුලිකම පහසුකම් සහිත කැමරාවක් ලෙස කැනන් 1300D …

Read More »

Sony A6000

Z-sony-a6000-sony a6000

DSLR කැමරාවන් කැමරා ලෝකයේ රජකරද්දී එක කොට්ටාශයකට උවමනා උනා එකේ ගුණාංග තියන ඊට වඩා පොඩි කැමරාවකින් DSLR කැමරාවේ තියන ගුණාංග අත්විඳින්න. එතැනදී තමයි Mirrorless කැමරාවන් වෙළඳපලට එන්නේ. මිරර්ලස් කැමරාවක් කියන්නේ DSLR කැමරාවේ තියන mirror කියන කොටස නොමැති කැමරාවක්. එම නිසා කැමරාවේ ප්‍රමාණය කුඩා කිරීමේ හැකියාව වගේම කැමරාව ඇතුලේ තිබෙන චලනයවන කොටස් අවම කිරීම මගින් කැමරාවේ සෙලවීම (Camera shake) අවමකරගැනීමේ හැකියාවක් …

Read More »

ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්.

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා. අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා : මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්. ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis …

Read More »

සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.

ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි. අපි ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න මේ ඇප් එකෙන් පුලුවන්. මෙහි ඇති එක් සුවිශේෂ කාරණයක් නම් සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණයකර තිබීමයි. …

Read More »

Toilet එකටත් වඩා අපිරිසිදු smart phone screen එක

commode seat එකකට වඩා ඔයාගෙ smart phone screen එකේ විශබීජ තියෙනව කියල විස්වාස කරනවද? UK වල ලගදි කරපු සමීක්ෂණයක ප්‍රතිපල අනුව මේ කතාව ඇත්ත. සනීපාරක්ෂක කටයුතු වලට විතරක් පාවිච්චි කරන Toilet එකයි, තැනක් නොතැනත් නැතුව කන ගමන්, බස් එකේ යන ගමන් සමහර අය toilet යන ගමන් පවා පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න Smart phone එකයි ගත්තම වැඩිම විසබීජ ප්‍රමාණයකට නිරාවරණය …

Read More »

Watch Dragon ball super