නවතම පුවත්

Canon 1300D

නිකොන් D3400 කැමරාව පිළිබඳව විස්තර පලකලසේම ඒහා සමානව වෙළඳපලේ තියන කැනන් කැමරාව ගැනත් විස්තර දක්වන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලා තිබුනා. කැනන් සහ නිකොන් යනු DSLR කැමරා වෙළඳපලේ බොහොම තරඟකාරී ලෙස හැසිරෙන ආයතනයන් දෙකක් බව ඔබ දැනටමත් දන්නවා ඇති ! තම පළමු DSLR කැමරාව ලෙස කැනන් කැමරාවක් මිලදිගන්නට බලාපොරොත්තුවන කෙනෙක්ට මිලට ගත හැකි මුලිකම පහසුකම් සහිත කැමරාවක් ලෙස කැනන් 1300D …

Read More »

Sony A6000

Z-sony-a6000-sony a6000

DSLR කැමරාවන් කැමරා ලෝකයේ රජකරද්දී එක කොට්ටාශයකට උවමනා උනා එකේ ගුණාංග තියන ඊට වඩා පොඩි කැමරාවකින් DSLR කැමරාවේ තියන ගුණාංග අත්විඳින්න. එතැනදී තමයි Mirrorless කැමරාවන් වෙළඳපලට එන්නේ. මිරර්ලස් කැමරාවක් කියන්නේ DSLR කැමරාවේ තියන mirror කියන කොටස නොමැති කැමරාවක්. එම නිසා කැමරාවේ ප්‍රමාණය කුඩා කිරීමේ හැකියාව වගේම කැමරාව ඇතුලේ තිබෙන චලනයවන කොටස් අවම කිරීම මගින් කැමරාවේ සෙලවීම (Camera shake) අවමකරගැනීමේ හැකියාවක් …

Read More »

ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්.

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා. අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා : මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්. ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis …

Read More »

මුහුණේ ලස්සන තවත් වැඩි කරගන්න ගෙදරදී පහසුවෙන්ම කළහැකි මුහුණු සම්බාහන සහ ව්‍යායාම

FaceMassages--yako.lk--01

තමන්ගෙ සුන්දරත්වය ඔප් නංවගන්න කැමති කෙනෙක් අනිවා ප්‍රධාන තැනක් දෙන ශරීර අංගයක් තමයි මුහුණ කියන්නෙ. මුහුණේ සමේ නිරෝගී කම වැඩි දියුණු වෙන ආකාරයේ සත්කාර කරන්නටත්, මුහුණේ ලස්සන ඉස්මතු වෙන ආකාරයේ රූපලාවණ්‍ය හැඩ ගැන්වීම් කරන්නත් තමයි අපි බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ. ඒත් ඒ විතරක් ඇතිද? ඇත්තටම කිවුවොත් උත්තරය වෙන්නෙ “නැහැ” කියන එක. මුහුණේ ලස්සන වැඩි කරගන්න බියුටි ප්‍රඩක්ට්ස් භාවිතා කිරීමට අමතර …

Read More »

2017 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

අප්‍රේල් 14දා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන මොහොතේ ලංකා කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයන් මේ අයුරින් වේ. කේතු ලග්නයේද, රාහු 7ද, කුම්භ 4 සහ ලග්නාධිපති ශනි අයස්ථානයේද, බ්‍රහස්පති අටවැන්නේද සිටී. යෝගකාරක සිකුරු උච්චයි. කෙසේ වුවත් කේතු ලග්නයේ රාහු හත්වැන්නේ සිටීම එතරම්ම සුබදායක පිහිටීමක් නොවේ. ලබන්නා වූ මෙම වර්ෂය තුළ යම් යම් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ කටයුතු කළ යුතු අතර උත්සාහය සහ …

Read More »

සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.

ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි. අපි ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න මේ ඇප් එකෙන් පුලුවන්. මෙහි ඇති එක් සුවිශේෂ කාරණයක් නම් සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණයකර තිබීමයි. …

Read More »

ඇල්ල බලන්න යමු

ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්‍රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල.. මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව …

Read More »

ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගම් ලියාපදිංචි කරන්නේ කොහොමද?

ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද? කොහොමද කරන්නේ, කොච්චර වියදම් වෙනවද, මොනවගේ අවශ්‍යතාවයන්ද වැදගත්, කොපමණ කාලයක් යයිද, රස්තියාදු වෙන්න වෙයිද? ප්‍රශ්න ගොඩයි නේද? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ඕනේ නම්, කරදරයක් නැතුව මේ වැඩ ටික නියමාකාරයෙන් කරගැනීමට අවශ්‍යනම් මෙන්න මේ ලිපිය කියවන්න. ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපාර මාර්ගෝපදේශනය. ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔබේ සිහිනයක් විය හැකිය. නමුත් ඒ තුලින් අනපේක්ෂිත …

Read More »

Toilet එකටත් වඩා අපිරිසිදු smart phone screen එක

commode seat එකකට වඩා ඔයාගෙ smart phone screen එකේ විශබීජ තියෙනව කියල විස්වාස කරනවද? UK වල ලගදි කරපු සමීක්ෂණයක ප්‍රතිපල අනුව මේ කතාව ඇත්ත. සනීපාරක්ෂක කටයුතු වලට විතරක් පාවිච්චි කරන Toilet එකයි, තැනක් නොතැනත් නැතුව කන ගමන්, බස් එකේ යන ගමන් සමහර අය toilet යන ගමන් පවා පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න Smart phone එකයි ගත්තම වැඩිම විසබීජ ප්‍රමාණයකට නිරාවරණය …

Read More »

තත්පර 10න් ටයි ගැටයක් දාගන්නේ මෙහෙමයි

ටයි ගැටයක් දාගන්න ඉගෙන ගන්නවාට හෝ කියලා දෙනවාට වඩා ලේසියිද කොහෙද ගලෙන් පට්ටයක් අරගෙන කැස්බෑවාට විය සිදුරෙන් අහස පෙන්වන එක. කොච්චර ගැට ගැහුවත් එක්කො හරියට එන්නෙ නෑ. ඉතින් බෙල්ලෙ වැලදාගන්නවා මිසක් ඒක හරියට දාගන්න තේරෙන්නෙ ම නෑ. ඒත් මේ වීඩියෝවේ ඉතාම කෙටි කාලයකින් වෙනත් කෙනෙකුට වුණත් ටයි ගැටය සකසා දිය හැකි පරිද්දෙන් ම එය විස්තර කොට දෙනවා.

Read More »

Watch Dragon ball super