Tag Archives: apple

කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විසඳුමක්

කැරපොත්තා මිහිමත වෙසෙන පැරණිතම සත්වයෙකි. ඩයිනසෝර් සත්වයින් සමගද එකට වාසය කර තිඛෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. මෙම සත්වයින්ට ඕනෑම කටුක පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාවක් තිඛෙනවා. එම නිසා එවැනි සත්ව කොට්ටාසයක් පලවාහැරීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. කැරපොත්තන් අමානුෂික ලෙස මරා දැමීමට කැමැත්තක් නොදක්වන නිසා, වෙළඳපොලේ ඇති විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම නිසා කැරපොත්තන් පලවාහැරීමට …

Read More »

Watch Dragon ball super