Tag Archives: Article

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්

Giant-Pear

ලෝකයේ විශාලතම ස්වභාවික මුතු ඇටය සොයා ගැනීමට හැකි වූ බව පිලිපීන බලධාරීහු විශ්වාසය පළ කරති. කිලෝ ග්‍රෑම් 34 ක බරකින් යුතු මෙම මුතු ඇටය, මීට දස වසරකට පෙර ධීවරයෙකු විසින් සොයාගෙන තිබුණු අතර, එහි වටිනාකම පිළිබඳ අවබෝධයක් නොතිබූ ඔහු සෞභාග්‍ය පතා එම වසර දහය පුරාවට එය තමා සන්තකයේ තබාගෙන සිට ඇති බව කියැවෙයි. පිලිපීන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම මුතු ඇටය …

Read More »

වාහන තදබදයට තිත තබන බස් රථයක් චීනයෙන්

පසුගිය මැයි මාසයේ බොහෝදෙනා අතර කතා බහට ලක්වුණේ චීනය මාර්ග තදබදය මගහරවමින් වාහන තදබදය පවතින අවස්ථා වලදී ගමන් කල හැකි නවතම බස් රථයක් නිර්මාණය කිරිමට සැලසෙන බවයි. මෙය Transit Elevated Bus ලෙස ඔවුන් නම් කර තිබුනා. නමුත් මේ බස් රථය මෙතරම් ඉක්මනින් නිර්මාණය වනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂා කලේ නෑ. කොහොමහරි මේ බස් රථය නිර්මාණය කරලා පළමු පර්යේෂණ ගමන් වාරයත් ගියා …

Read More »

විශ්මිත ලෝකයේ විශාලතම ගුහාව සොයාගන්නේ 2009 වර්ෂයේ දී බව දන්නවාද?

(son doong cave) මෙය පිහිටා ඇත්තේ වියට්නාමයේ (Phong Nha-Kẻ Bàng) නමැති ජාතික උද්‍යානයේය. මෙහි ගැබුර මීටර 150 ක්, දුර ප්‍රමාණය කිලෝමීටර 9 කි. හුණුගල් සහිත භූවිෂමතා තත්වයක් මුළු ගුහාව පුරාම පැතිර ඇත. පිවිසුම් මාර්ග දෙකක් ඇති මෙහි අභයන්තරයෙන් ගලා බසින ගංගාවක්ද පිහිටීම අපුර්ව සිදුවිමකි. 1991 වර්ෂයේ ගොවියකු විසින් මෙය දැක තිබු නමුත් ලෝකයට ප්‍රචලිත වී නොමැත. නමුත් 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය …

Read More »

ඔබේ නිවසෙත් වාස්තු දෝෂ තියෙනවද? බලන්න

වාස්තු දෝෂ

නිවසක වාස්තු දෝෂ ඇතිවන හා ඇතිවිය හැකි අවස්ථා 1)නිවස පිහිටි භූමියේ හැඩය,පිහිටීම නිසා ඇතිවන දෝෂ 2)භූමිය ආශිත බහිරව,භූත,අණවිණ,කොඩිවිණ වැනි දෝෂ 3)ඉඩමේ පාද බෙදීමේදී(බ්‍රහ්ම,දේව,මානුෂ,ප්‍රේත) සුදුසු පාදයේ නිවස සෑදීම මගහැරීමෙන් ඇතිවන දෝෂ 4)සැලසුම නිර්මාණයේදී ඇතිවිය හැකි දෝෂ(සැලසුම් නිර්මාණ කරු විසින් නිවසේ සැලසුම නිර්මාණය කිරීමේදී ගෙහිමියාට,භූමියට සුදුසු අයුරින් නොකිරීම හා අත්තිවාරමට පාද බෙදීමේදී,කාමර වෙන් කිරීමේදී,දොර උළුවහු ලකුණු කිරීමේදී හා සැලසුමේ වෙනත් අවස්ථාවලදී මර්මස්ථාන …

Read More »

ගෝලීය සාගින්නේ තරම

වර්තමානයේදී ලෝකයේ කුසගින්න, සාගින්න එසේත් නොමැති නම් ආහාර අර්බුදය විශාල ගැටලුවක්‌ වී ඇත. සාගින්නේ මූලිකම ස්‌වරූප වන්නේ මන්දපෝෂණය සහ දුෂ්පෝෂණයයි. මන්දපෝෂණය යනු ප්‍රමාණවත් පරිදි ආහාර නොමැති වීමයි. දුෂ්පෝෂණය යනු ආහාර ලැබුණද ඉන් ශරිරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. ලොව පුරා මන්දපෝෂණයෙන් මෙන්ම දුෂ්පෝෂණයෙන්ද පීඩා විඳින්නන් අපමණය. ලෝකයේ සෑම පුද්ගලයින් පස්‌දෙනෙකුගෙන් එක්‌ අයෙක්‌ මන්දපෝෂණයෙන් පෙළෙයි. නමුත් කාලෙන් කාලෙට එහි විවිධ වූ …

Read More »

යාලුවෝ හංගපු ෆේස්බුක් ෆොටෝ හොයාගන්න

ෆේස්බුක් එකේ ෆොටෝ හංගන(hide from timeline) එක ඔයගොල්ලෝ හිතන විදියට හරියට වැඩ කරන්නෙ නැ. “Picture Book” නමින් තිබෙන මෙම “Plug -In “ එක  නැතහොත්  “Extension “ එකෙන් ඔයගොල්ලොගේ යාලුවෝ  හංගපු ෆොටෝ බල්ලන්ට පුළුවන්. එපනමක් නොව මිතුරන් නොවන පුද්ගලයන්ගේ ෆොටෝ ද  ඔබට බැලිය හැක. නමුත් ඇත්ත කතාව වෙන්නේ කිසිම මෘදුකාංගයකින් තමන් හංගපු ෆොටෝ වෙන අයට බලන්න පුළුවන්  වන විදිහට හදන්න බෑ. …

Read More »

Watch Dragon ball super