Tag Archives: pc

Ockel pc නමින් කුඩා පරිගණකයක්.

අතේ ගෙනයාහැකි වින්ඩෝස්10 සහිත කුඩා පරිගණකයක් ockel pc නමින්  වෙළදපොළට හදුන්වාදෙයි. සාමාන්‍ය පරිගණකයකින් සිදුකරගන්නා ඕනෑම කාර්යක් කරගැනීමට මෙම ockel pc  භාවිතා කල හැකිබව නිශ්පාදකයින්  පවසයි.   මෙහි ඇතුලත් ගුණාංග, වින්ඩෝස් 64 බිට් සහිතයි. Quad Core ප්‍රොසෙසරයක්. ( වේගය1.6GHz සිට 2.56GHz දක්වා වැඩි කරන්න පුළුවන් ) DDR3 4GB රැම් එකක් සහිතයි. 4K Video සහාය අගල් 6 ටච් ස්ක්‍රීන් තිරය. ( Intel HD Graphics …

Read More »

Watch Dragon ball super