Tag Archives: Tempor

අයිෆෝන් පරිශීලකයින් අනතුරේ

iphone at risk

අයිෆෝනයේ වූ දත්ත සියල්ල හොර රහසේ පිටස්තරයෙකු වෙත ලබාගැනීමට හැකි මැල්වෙයාර් මෘදුකාංගයක් හෙවත් වෛරසයක් පිළිබඳව මෘදුකාංග ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විසින් ඊයේ (25දා) අනතුරු අඟවා තිබුණි. ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් මෘදුකාංග ආයතනයක් විසින් මෙම මැල්වෙයාර් මෘදුකාංග නිපදවා ඇති බව සොයාගෙන ඇති අතර, මෙම ආයතනය විසින් ජංගම දුරකථනවල තොරතුරු රහසිගතව ලබාගත හැකි මෙම මෘදුකාංග විවෘත වෙළෙඳ පොළේ අලෙවි කරන බවද විදෙස් වාර්තා පෙන්වා …

Read More »

Watch Dragon ball super